mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරයි

GSP+ බදු සහනය ලබා ගැනීම සඳහා අත්සන් කළ බව කියන ගිවිසුම් ඇත්නම් ඒවා රට හමුවේ හෙළි කරන්නැයි ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරනවා.
කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ කිසිඳු කොන්දේසියක් නොමැති බව යුරෝපා සංගමය ද පිළිගෙන ඇති බවයි.
GSP+ බදු සහනය ලබා ගනිමින් අපනයන ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ වීමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයින්ට අඩු පොලී අනුපාත යටතේ ණය ක‍්‍රමයක් හඳුන්වා දෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධනගෙන් ප‍්‍රශ්න කළා.
GSP+ බදු සහනය ලැබීමෙන් ගැටළු සියල්ල විසඳා ගත නොහැකි බවයි එහිදී මන්ත‍්‍රීවරයා අවධාරණය කළේ.

(under the courtesy of nethfm news web)

Related posts

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

Shiran Viraj

සජිත් අගමැති බව කියයි.. ‘ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ කියා ආරාධනා පත් බෙදයි..

Shiran Viraj

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: අවසන් කෙටුම්පතක් නොමැති බව සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පවසයි

Shiran Viraj
Translate »