mediahumanrights.lk
NewsSportsSports News

අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අරවින්ද ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය  ක්‍රිකට් ආයතනය වෙත බාරදී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත් එම ඉල්ලා අස්වීම පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳ ක්‍රිකට් ආයතනය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
(under the courtesy of adaderana news web)

Related posts

මුදල් විශුද්ධිකරණ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අත්අඩංගුවට

Shiran Viraj

සයිටම් ගැන වැදගත් තීන්දුවක්‌

Shiran Viraj

පොල් රුපියල් 80ට

Shiran Viraj
Translate »