27.8 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNewsPolitical

සමහරු බයවෙලා රට හැරගිහින්

තමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවීමට දැනට යෝජනා වී ඇති ආයතනය මඟින් අපේක්ෂා කෙරෙන්නේ වර්ජන හේතුවෙන් බිඳවැටෙන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාම බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
කැළණිය ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දැනටමත් ඇතැම් පුද්ගලයින් අදාළ යෝජනාවට  බිය වී රට හැරගොස් ඇති බවයි.
එම උත්සවයට එක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව මර්දනය සඳහා වෛරී පුද්ගලයින් යොදා ගන්නා බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

සීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා..- ඇසින් දුටු සාක්‍ෂි කියයි..

Shiran Viraj

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

Shiran Viraj
Translate »