mediahumanrights.lk
Local NewsNewsPolitical

දකුණේ ශාන්ටත් වැඩ වරදියි.. පළාත් සභාවට විශ්වාස බංගයක්..

ශාන් විජේලාල්ද සිල්වා දකුණු පළාත් මහ ඇමතිට විරුද්දව විශ්වාස භංග යෝජනාවක් සභාවට ගෙන එන බව එම පළාත් සභාවේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි.
මහ ඇමතිවරයා වාර තුනක් දකුණේ මහ ඇමති ලෙස තේරී පත් වුවත් පළාතට කිසිදු සේවයක් කර නැතැයි පවසන ඔහු මහ ඇමතිවරයා ඇතුළ් පළාත් කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමට විශ්වාස භංගයක් ගෙන එන බවද කියා සිටී.
මේ වන විටත් පළාත් සභාවේ බහුතර බලය ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම සතු බවත් අවශ්‍ය අවස්ථාවේදී බලය පෙන්වීමට සූදානම් බවද් මන්ත‍්‍රිවරයා වැඩි දුරටත් කියයි.

(under the courtesy of lankacnews news web)

Related posts

From Andes to Amazon: trekking through the Bolivian jungle

Shiran Viraj

දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලා

Shiran Viraj

විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් ගුවන් තොටේදීම කොරෝනා පරීක්‍ෂා කරන්නැයි ජනපති දන්වයි..

Shiran Viraj
Translate »