mediahumanrights.lk
Local NewsNewsPolitical

උතුරේ ආරක්ෂක අංශ මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි සිවාජිලිංගම්ගෙන් ඉල්ලීමක්

උතුරු පළාතේ සිටින සියලූ හමුදා සාමාජිකයන් මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලංගම් ඉල්ලීමක් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් රැඳී සිටීම හේතුවෙන් යාපනය වලිකාමම් ප‍්‍රදේශයේ පමණක් ඉඩම් අක්කර 4500ක් සිවිල් ජනතාවට අහිමි වී ඇති බවයි.
තවත් ප‍්‍රදේශ රැසක ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගෙන සිටිනවා.
එම නිසා මාස 06ක් ඇතුළත උතුරු පළාතේ සිටින සියලූ ආරක්ෂක අංශ සාමාජිකයින් ඉවත් කළ යුතු  බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ.
(under the courtesy of adaderana news web)

Related posts

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

Shiran Viraj

ගම්මිරිස් කිලෝව 2800 පනී…

Shiran Viraj

වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා!

Shiran Viraj
Translate »