mediahumanrights.lk
Local NewsNews

රේගුව මුදා හැරපු කන්ටේනරයක තිබූ කුකුල් තෙල් ලීටර් 210ක් සොරා ගෙන යකඩ ප්ලේට් පුරවලා

රේගුව මුදා හැරි කන්ටේනරයක තිබූ කුකුල් තෙල් ලීටර් 210ක් සොරා ගනියි
ග‍්‍රෑන්ඞ් පාස් මහවත්ත ප‍්‍රදේශයේ කන්ටේනර් අංගනයේ තිබූ කන්ටේනරයක බහාලූ බැරල් 27ක අඩංගු කුකුල් තෙල් ලීටර් 210ක් සොරාගත් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනූවයි.
මෙම කන්ටේනරය රේගුව මගින් පරීක්ෂා කර මුද්‍රා තබා වරායෙන් පිටත් කළ එකක්.
එහි මුද්‍රා ඉවත් කර කුකුල් තෙල් සොරකම් කර එම බරට සරිලන පරිදි යකඩ ප්ලේට් දමා නැවත මුද්‍රාකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Shiran Viraj

සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකා

Shiran Viraj

ලොවම රත්කරමින් උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »