23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNewsPolitical

SAITM ගැන අපේ ස්ථාවරයේ වෙනසක් නෑ

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගියදා ජනාධිපතිවරයා මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු තීරණ සියල්ල ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන අවශ්‍යතාවයන් මත රජය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සිදු වූ වෙනස

Shiran Viraj

අගුණකොළපැලැස්ස බන්ධනාගාරය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑ

Shiran Viraj

කිසිවෙකුට නොදන්වා එක්වරම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැසිකිළියට පැමිණි පිරිස ?

Shiran Viraj
Translate »