mediahumanrights.lk
Local NewsNews

සහල් හිඟයක් ඇති වෙන් නෑ

ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බව වී අලෙවි මණ්ඩලය පවසයි.
එහි සභාපති එම්. බී දිසානායක මහතා පවසන්නේ උත්සව සමයෙන් පසුවද හිඟයකින් තොරව සහල් ජනතාවට ලබාදිය හැකි බවය.
(under the courtesy of adaderana news web)

Related posts

ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..

Shiran Viraj

කොළඹ කොටස් පිම්මේ උඩ යයි…

Shiran Viraj

නවක වධය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුන් තුන් දෙනෙකු ඇප

Shiran Viraj
Translate »