mediahumanrights.lk
International NewsNews

ලංකාවට සංචාරය කරන්න එපා යැයි කටාර් ජාතිකයින්ගෙන් ඉල්ලීමක්

කටාර් විදේශ අමාත්‍යාංශය විසින් කටාර් ජාතිකයින්හට ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස පවසා තිබේ.
ඒ ලංකාවේ දැනට පවතින එච්.වන්.එන්.වන් රෝගී තත්ත්වය හේතුවෙනි.
කටාර් විදේශ අමාත්‍යාංශය විසින් ඊයේ (4) මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.
එමෙන්ම තමන්ට ශ්‍රී ලංකාව වෙත යාමට අත්‍යවශ්‍ය නම් පමණක් ලංකාවට යන ලෙස එම අමාත්‍යාංශය කටාර් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..

Shiran Viraj

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…

Shiran Viraj

ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේ

Shiran Viraj
Translate »