28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

රාජ්‍ය සේවයේ රැකියා කරන්න තරුණ ප්‍රජාව කැමතියි

රාජ්‍ය සේවයේ රැකියාවන් කිරීමට තරුණ ප්‍රජාව තුළ වැඩි කැමැත්තක් පවතින බව ස්වදේශ කටයුතු  අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
 අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවය තුළ රැකියාවක් සිදුකිරීමට වඩා ස්වයං රැකියාවකට යොමුවීම වඩා වැදගත් වන බවය.
ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා  මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කර සිටියේය.

(under the courtesy of adaderana news web)

Related posts

හිමියන්ට වෙඩි තැබූ ඝාතකයන් පලා යන අතරමගදී මෝටර් රථයට ගිනි තබති…

Shiran Viraj

අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයි

Shiran Viraj

මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…

Shiran Viraj
Translate »