mediahumanrights.lk
Local NewsNews

මවට-පියාට හිරිහැර කළ පුතුන් 2ට වැඩ වරදී

සිය මවට හා පියාට හිරිහැර කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු කොබෙයිගනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා විසින් තම පියා ගසක බැඳ හිරිහැර කර මවටද පහරදී තුවාල සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ තාක්ෂණික පුහුණු පාසලේ ඉංජිනේරු අංශයේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරයෙකු වන ඔහුගේ සහෝදරයායි.
කොබෙයිගනේ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)

Related posts

ලංවිම වර්ජකයින්ට දින 2ක පඩි සහිත නිවාඩු

Shiran Viraj

පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?

Shiran Viraj

රුසියානු තෙල් මිලදී ගැනීම නතර නොකළහොත් ඉන්දියාවට දැවැන්ත බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Shiran Viraj
Translate »