27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

පළමු ගුවන් යානය පැමිණෙයි – කටුනායක යළි ලොවටම විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථය නැවත ප්‍රතිසංවර්ධනය කර  ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මීට සුළු වේලාවකට පෙර යළි එක් කෙරුනා.
අද දහවල් 12.37 ට ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගොඩ බැස්සවීමෙන් මෙම ධාවන පථයේ මෙහෙයුම් ආරම්භ වුණා.
ඒ අනුව මෙතැන් පටන් දවසේ පැය 24 පුරා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් සිදු කෙරෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

මයික්‍රෝ පිස්තෝලයක් සමග හික්කඩුවේ තරුණයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

Shiran Viraj

ශ‍්‍රී පාද මාර්ගය පොලොව පැලේ… පාර වසා දමයි..

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු වලෙන් ගොඩට එන්න ජනතාවගෙන් සහය ඉල්ලයි

Shiran Viraj
Translate »