mediahumanrights.lk
Local NewsNews

නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයි

නීතිවිරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් තිදෙනෙකු නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර නාවික විධානයට අනුයුත්ත නාවිකයින් පිරිසක් විසින් එම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
සැකකරුවන් සතුව තිබී තහනම් දැල් 03ක්, කිමිදුම් පාවරල් යුගල 03ක්. මුහුණු ආවරණ 03ක් ස පොකිරිස්සන් කිලෝග්‍රෑම් 01ක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

What is lampshading? The leggy fashion trend, explained

Shiran Viraj

වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි

Shiran Viraj
Translate »