mediahumanrights.lk
Local NewsNews

කලපුවල කකුළුවන් වගා කිරීමට නව ව්‍යපෘතියක් ඇරඹේ

තෝරාගත් කරදිය කළපු ආශ‍්‍රිතව කකුළුවන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් පැවසුවේ කලපුවල කකුළු ගහණය මිනිස් ක‍්‍රියාකාරකම් නිසා අඩුවී ඇති බවයි.
නව ව්‍යාපෘතියෙන් ධීවරයින්ගේ ආදායම් ඉහළ දැමීමට ද අපේක්ෂා කෙරෙනවා.
මේ යටතේ කකුළුවන් වගාවට යොමුවන්නෙකුට රුපියල් ලක්ෂ 05ක මූල්‍ය ආධාරයක් ද ලබා දීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Shiran Viraj

“කිසිවෙකුත් අගමැති නොවේ” – කථානායක කියයි

Shiran Viraj

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

Shiran Viraj
Translate »