රටේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරාගත හැක්කේ සෑමවිටම රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ සැළසුම් සහ ඉලක්ක තුලින් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව ගොවි සංවිධාන වෙත නොමිලේ කෘෂි උපකරණ ලබාදීමේ උත්සවයකට අනුරාධපුර මහජන ක්‍රිඩාංගණයේදී ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ඉදිරි කන්නයේ වගා කටයුතු සදහා වී ගොවීන්ට බිත්තර වී රජය මගින් ලබාදෙන බවද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
(under the courtesy of hirunews news web)
							previous post
						
						
					
							next post
						
						
					
