mediahumanrights.lk
Local News News Political

දේශපාලඥයින් ජනතා අයිතීන් උල්ලංඝනය කරලා

පසුගිය ආණ්ඩු සමයේ දේශපාලඥයින් විසින් ජනතා අයිතීන් උල්ලංඝනය කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය  කබීර් හෂීම් අමාත්‍යවරයා පවසයි.
ජනතාව පීඩාවට පත් කරමින් හා මර්ධනය කරමින් ඔවුන් බලයට පත්වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කබීර් හෂීම් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සම්මුතිවාදී ආණ්ඩුව යටතේ එවකට පැවති වැරදි, නිවැරදි කර ඇති බව කබීර් හෂීම් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

SAITM ගැටළුව ගැන රජයේ යෝජනා අද ඉදිරිපත් කරනවා

Shiran Viraj

නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

Shiran Viraj

අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

Shiran Viraj