30.8 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

කොතලාවලපුර වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

කඩුවෙල කොතලාවලපුර ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Shiran Viraj

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

Shiran Viraj

ඉන්දියන් හමුදාව යලි උතුරට…?

Shiran Viraj
Translate »