mediahumanrights.lk
Local NewsNewsPolitical

කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක්

කසළ ප්‍රශ්නය විසඳීම සඳහා දේශපාලන, සමාජ, පුද්ගල සහ ජනමාධ්‍ය  වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ චෝදනා එල්ල කිරීමෙන් වැළකී විකල්ප ප්‍රතිකර්ම වෙත යොමුවීම වැදගත් වන බවය.
කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක් බව කරු පරණවිතාන මහතා පවසයි.
ඇහැළියගොඩ, මුගුණඇළ පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය  නියෝජ්‍ය  අමාත්‍ය කරු පරණවිතාන මහතා මේ බව ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

දිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරු

Shiran Viraj

පියුමිට පුද්ගලික ජෙට් යානයක්..

Shiran Viraj

සංවර්ධන ලොතරැයි සභාපති ඉවතට

Shiran Viraj
Translate »