mediahumanrights.lk
Local News News

උතුරේ සහ නැගෙනහිර අද හර්තාල්

සිය අතුරුදන් වූ ඥතීන් සොයා දෙන්නැයි ඉල්ලමින් සංවිධාන කෙරුණු හර්තාල් ව්‍යාපාරයක් උතුර සහ නැගෙනහිර පළාත්වල අද (27) පැවැත්වෙනවා.
දෙමළ ජාතික සංධානයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම හර්තාල් ව්‍යාපාරය අද උදෑසන 06.00 ට ආරම්භ කෙරෙණ බවයි පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන් කළේ.
මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා මුස්ලීම් කොංග‍්‍රසය ඇතුළු පාර්ශ්ව රැසක සහය හිමිව ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethfm news web)

Related posts

ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..

Shiran Viraj

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj

විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමාර්ග

Shiran Viraj