2026-08-11
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ඉරාජ්ගේ සිංදුව දෙමළ කොපියක් නෙමෙයිලු – ඇත්ත කතාව මෙන්න- දෙමළ ගීතයේ විඩියෝවත් ලගදීම

ඉරාජ්ගේ අළුත්ම මියුසික් වීඩියෝ එක ගැන තාමත් සමාජ ජාල වෙබ් අඩවිවල කතාබහක් ඇතිවී තිබෙනවා. පහුගිය දවසක වාර්තාවුණා
මේක දෙමළ ගීතයක කොපියක් කියලත්.. ඒත් අපි මේ කියන කතාව ඊට වඩා වෙනස්… ඉරාජ්ගේ වස්සානේ විඩියෝවට දෙමළ ගීතයක් නිර්මාණය කරනවලු…
වීඩියෝව බලන්නකෝ
https://www.facebook.com/irajw/videos/10158546972455134/
 

Related posts

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිමයෙන්..

Shiran Viraj

IMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..

Shiran Viraj

ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනික උපකරණ දීමට ආධාර ඉල්ලයි

Shiran Viraj
Translate »