mediahumanrights.lk
Local NewsNews

අද සිට දින 11ක් සූර්යා ශ‍්‍රී ලංකාවට මුදුන් වෙයි

අද සිට ලබන 15 වැනි දින දක්වා සූර්යා ශ‍්‍රී ලංකාවට ඝෘජුවම ඉහළින් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දහවල් 12 යි 13ටයි සූර්යයා මුදුන් වන්නේ. ඒ හම්බන්තොට, කටුදම්පේ, නාකියාදෙණිය සහ මලිදූව යන ප‍්‍රදේශවලටයි.
(under the courtesy of nethfm news web)

Related posts

කරුණා අම්මන්ගේ විමර්ශන අවසන්

Shiran Viraj

අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..

Shiran Viraj

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

Shiran Viraj
Translate »