mediahumanrights.lk
Local NewsNews

වගා ලිඳට වැටුණු අලින් තිදෙනෙකු ගොඩගත් මෙහෙයුම (VIDEO)

ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වන අලීන් තිදෙනෙකු වැටී තිබුණා.
මෙලෙස වැටී සිටි අලින් අතර කුඩා අලි පැටියෙකුද සිටියා.
කෙසේ වෙතත් අලින් තිදෙනාගේ දිවි බේරාගැනීමට වනජීවී නිලධාරීන් සමඟ එක්වූ ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූවා.
එම අවස්ථාවේ වැඩුණු අලින් දෙදෙනා පහසුවෙන් ගොඩගැනීමට හැකිවූවත් කුඩා අලි පැටවා ගොඩගැනීමට බොහෝ වෙලාවක් ගතවූයේ මේ අයුරින්.
(under the courtesy of hirunews news web)

Related posts

කොරෝනාවෙන් මිය යන සියල්ලන් ආදාහනය කිරීම පමණයි.. ගැසට් පත‍්‍රය මෙන්න..

Shiran Viraj

මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..

Shiran Viraj

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..

Shiran Viraj
Translate »