mediahumanrights.lk
Local NewsNewsPolitical

බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..

බරපතල වංචා දුෂණ විමර්ෂණය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ කැදවීමක් කර තිබේ.
ගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රචාරණ කටයුතුවලට රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතු කෝටි 16ක පමණ මුදලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙසේ කැදවා ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා අද දිනයේ යොදාගෙන ඇති වෙනත් රාජකාරි කටයුත්තක් හේතුවෙන් පැමිණිය නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස කොමිසමට දන්වා ඇත.

Related posts

ආපදාවන්ට ලක්වුවන් සම්බන්ධීකරණයේ දී ගැටළු මතු වුණා

Shiran Viraj

බි ළුණු මිල විශාල ලෙස ඉහලට…

Shiran Viraj

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Shiran Viraj
Translate »