mediahumanrights.lk
Local NewsNews

ගබ්සා වාර්ෂික උපත් සංඛ්‍යාවත් පරදවයි

ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව අභිභවා ගබ්සා කිරීම් සංඛ්‍යාත්මකව ඉහළ අගයක්‌ ගෙන ඇතැයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හරිස්‌චන්ද්‍ර යකන්දාවල මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.
මාතෘ මරණ වලින් තුන්වැනි ස්‌ථානයට පත්ව ඇත්තේද ගබ්සා වීම නිසා සිදුවන මරණ බවද හෙතෙම පවසයි.
ආරක්‌ෂාකාරී නොවන ලිංගික සම්බන්ධතා හේතුවෙන් සිදුවන අනවශ්‍ය ගැබ් ගැනීම් ගබ්සා කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද වයස අවුරුදු තිස්‌ හතත් පනහත් අතර කාන්තාවන් වැඩි වශයෙන් ගබ්සා කිරීම් සඳහා යොමුව ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
(ලංකාදීප පුවත්පත ඇසුරෙනි)

Related posts

"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – Video

Shiran Viraj

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

Shiran Viraj

මහනුවරින් දිලුම් පළමු තැනට

Shiran Viraj
Translate »