mediahumanrights.lk
Local NewsNews

සුවසැරිය ගිලන්රථයකදී තවත් දරු ප්‍රසූතියක් – ඡායාරූප මෙන්න

1990 ඉන්දියානු ගිලන්රථ සේවය ආරම්භ කරන කොට පාර්ශව රැසක් විරෝධය පළකර සිටියා.
ඒත් මේ වන විට එහි යහපත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.
මාර්තු 20 වැලිගම ප්‍රදේශයේ 23 හැවිරිදි මවක් සිය තෙවැනි දරුවා බිහිකරේ මෙම 1990 ගිලන් රථයක් තුලදීයි.
දරු ප්‍රසූතිය සදහා ගිලන් රථයේ කාර්යමණ්ඩලය අවශ්‍ය උපකාර කර තිබෙනවා.
දැනට 1990 ගිලන්රථ සේවය ගර්භනි මවුවරුන් 4 දෙනෙකුගේ දරු ප්‍රසූතීන් සිදු කර තිබෙන බවත් වාර්තා වනවා.
පැය 24 පුරා ක්‍රියාත්මක මේ ගිලන්රථ සේවය ලබාගැනීම වෙනුවෙන් දුරකථන අංක 1990 සමඟ ඕනෑම දුරකථන ජාලයකින් සම්බන්ධ වීමෙන් නොමිලේ සේවය ලබාගැනීමට හැකියාව සලසා තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපති අනුර කුමාර දිසානායක අපවත්වී වදාළ අනුනායක හිමියන්ට අවසන් ගෞරව පුද කරයි

Shiran Viraj

ස්ත්‍රී දූෂණයක් යට ගහන්න නීතිපති දෙපාර්තමේන්තුවේ බල තල උපරිම යොදවලා! මන්ත්‍රීවරු පිරිසක් අගමැතිට ලිපියකින් දැනුම්දෙයි

Shiran Viraj

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Shiran Viraj
Translate »