2025-12-10
mediahumanrights.lk
Local NewsNews

"සමයං" වෙනුවෙන් බිරිඳ ලොකු ඉලක්කයක.. දරුවා ගැන ඇය කියන කතාව

තමන්ගේ ඉදිරි අරමුණ තම සැමියා වෙනුවෙන් දරුවාගේ අනාගතය යහපත් කිරීම තම ඉලක්කය බව  මරණයට පත්වූ සමයං නොහොත් අරුණ දමිත් උදයංග පතිරණගේ බිරිඳ පවසන්නේ.
ඇයගේ දරුවා මේ වනවිට ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බව වාර්තා වෙනවා. අරුණ දමිත් සිය දරුවාගේ පියා බවට පාසලට හෙළිකර නොමැති බවද ඇය විසින් පවසා තිබෙනවා.
දරුවාගේ පියාගේ මරණය සිදුවූ දිනවල පවාද දරුවාව පාසැල් යැවූ බව ඇය විසින් පවසා ති‍බෙනවා.

Related posts

ගයේෂාට පුතෙක්‌…

Shiran Viraj

වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්

Shiran Viraj

ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවන බව තිස්ස කියයි

Shiran Viraj
Translate »