mediahumanrights.lk
Local NewsNewsPolitical

රැවුල සුදුවී කොණ්ඩය කළු වූ ආකාරය ගැන මර්වින් කිව්ව කතාව

තමන් විසින් ළඟදීම තරුණ තරුණියන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණා.
පැරුණි දේශපාලකයන් දේශපාලනයෙන් ඉවත්කර තරුණ පිරිසට ඒ අවස්ථාව ලබාදීම තම පක්ෂය පිහිටුවීමේ අරමුණ බව පවසන ඔහු බොරු දත්, බොරු කොණ්ඩ සහ කොණ්ඩ ඩයි කරන ලද වයසක දේශපාලනඥයන් අත ඇති බලය තරුණයන්ට පැවරීමෙන් නව බලවේගයක් ගොඩනැගෙන බව කියා තිබුණා.
කෙසේ නමුත් මෙම කතාව සිදු කරන අවස්ථාවේ මර්වින් සිල්වා ස්වාභාවික ලෙස සුදු පැහැ වුණ රැවුල වවා තිබුණ නමුත් කොණ්ඩය ඩයි කර තිබීම විශේෂත්වයක්.
(under the courtesy of adaderana news web)

Related posts

වෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවා

Shiran Viraj

අවශ්‍ය හා සුදුසු වරප‍්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත‍්‍රීනී

Shiran Viraj

දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට

Shiran Viraj
Translate »