mediahumanrights.lk
Local NewsNewsPolitical

මැතිවරණ කල් දැමීමට සූදානම් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනාධිපති නිල නිවසේදී ඊයේ(27) රාත්‍රී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වෙයි.
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වු බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කිසිවිටකත් මැතිවරණ කල් දැමීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සාකච්ඡාවේ ප්‍රකාශ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

ඊසාන දිග මෝසම් පෙර සූදානම: උතුරු පළාතට සාමාන්‍යයට වඩා වැඩි වැසි; නාය යෑමේ අවදානම ඉහළට

Shiran Viraj

මේ ආණ්ඩුව ෆේල්.. සහල් මෝල්කාරයන්ට දණ ගැහුවා..

Shiran Viraj

ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?

Shiran Viraj
Translate »