mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොල් මිල ඉහළ යාමෙන් අතුරු නිෂ්පාදනත් හිඟ වෙයි

පොල් මිල ඉහල යාමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොල තුළ හිඟ වී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.
වියළි දේශගුණයත් සමඟ පොල් අස්වැන්න අඩුවීම මීට ප්‍රධානතම හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වන විට වෙළඳපොළේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල්  60ත් 80ත් අතර පවතිනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ට ලොකු පුටු

Shiran Viraj

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Shiran Viraj

ලුණු මිල 200 ඉක්මවා ඉහලට..

Shiran Viraj
Translate »