mediahumanrights.lk
NewsSportsSports News

ජේ.පී.ඩුමිනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වෙයි

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී.ඩුමිනි එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.
සිය පෞද්ගලික හේතුවක් මත තමා එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහු පවසා ඇත.
තමා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව ද ඔහු පවසා තිබේ.
ජේ.පි ඩුමිනි, දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර  ඔහු මේ වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟවල වැඩිම ලකුණු ලාභීන් අතර පස් වන ස්ථානයේ පසු වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..

Shiran Viraj

පන්නන්න ගිය ලක්ෂ 89ක රන් භාණ්ඩ අත්අඩංගුවට

Shiran Viraj

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස වැටක්

Shiran Viraj
Translate »