mediahumanrights.lk
NewsSportsSports News

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

ESPNcricinfo වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංග තමාට සිදුවූ කැපිලි කෙටිලි ගැන චෝදනා මුඛයෙන් අදහස් දක්වා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බවත් පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් එ් නිසා ක්‍රීඩකයෙකුට තම ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වන බවත් තරංග මෙහිදී කියා සිටියා.
තවද එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවීමත් මානසික වශයෙන්ද තම ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට විශාල පිටුවහලක් වූ බවද පසුගිය වසර කිහිපය තුළ තමන් අසාර්ථක වූයේ එක් ටෙස්ට් ඉනිමකදී පමණක් බවත් ඒ හැරුණු කොට තමන් ලකුණු අතර සිටියදීත් කණ්ඩාමෙන් ඉවත් කිරීම කණගාටුවට හේතුවක් වූ බවත් ඔහු පවසා ඇත.

Related posts

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

Shiran Viraj

රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

Shiran Viraj

ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..

Shiran Viraj
Translate »