mediahumanrights.lk
Local NewsNewsPolitical

අධිශිෂ්‍යත්වයක් ලබා ‍ගෝඨාභය සිංගප්පූරු යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යේෂ්ඨ අධිශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
S. Rajaratnam School of International Studies (RSIS). නම් අධ්‍යාපන ආයතනය මඟින් මසක කාලයක් පුරා අධ්‍යයන කටයුතු වෙනුවෙන් මෙම ජ්‍යේෂ්ඨ අධිශිෂ්‍යත්වය ලබා දීමට එරටින් ආරාධනා ලැබ ඇති බව වාර්තා වෙයි.
අතීතයේ රාජ්‍ය ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යනය ආයතනයක් වශයෙන් මෙම අධ්‍යයන ආයතනය පැවතී ඇති බව සඳහන් වෙයි.

(under the courtesy of adaderana news web)

Related posts

සතියක තහනමෙන් පසු මන්ත‍්‍රී දිනේෂ්ගේ පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකාශය අද

Shiran Viraj

ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..

Shiran Viraj

කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපා

Shiran Viraj
Translate »