mediahumanrights.lk
Local NewsNews

හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

හෙද නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීමට එරෙහිව හෙට (03දා) උදේ 7.00 සිට පැය 48ක කාලයක් හෙද වැඩවර්ජනයක් සිදුකරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.
වැටුප් විෂමතා ඉවත් නොකිරීම පොරොන්දු වූ ආකාරයට දීමනා ලබානොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.
මේ අනුව හෙට උදේ 7.00 සිට 15 වැනිදා උදේ 7.00 දක්වා මෙම වර්ජනය සිදුකරන බවද උන්වහන්සේ අවධාරණය කළේය.

Related posts

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

Shiran Viraj

හූ හඬ මැද පැන දුවන සජිත්ට අලි ලොක්කා කොචොක් කරයි…

Shiran Viraj

කොරෝනාවෙන් නැතිවුනු වසර දෙක ගන්න ජනමත විචාරණයක් තියන්නැයි මගෙන් ඉල්ලුවා..- ජනපති

Shiran Viraj
Translate »