mediahumanrights.lk
Local News News

සමයංගේ බිරිය ගීත වීඩියෝවක් මුදාහරියි !

පාතාල නායක ‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණගේ බිරිය අරුණගේ ඡායාරූප එක්කර තනන ලද ගීත වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර තිබේ.
“දන්නවද මේ ඇස් අඬන්නේ ඇයි කියලා” යන ගීතයට මේ වීඩියෝව සකසා තිබේ.
එය පහතින් නරඹන්න..

Related posts

ඛනිජ තෙල් වර්ජනයට උත්තර හොයන්න ඇමති මැදිහත් වෙයි

Shiran Viraj

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 100 ඉක්මවා යයි

Shiran Viraj

මගේ ජනප්‍රියත්වයට වඩා බබාගේ සුරතල් වයස වටිනවා

Shiran Viraj