mediahumanrights.lk
Local News News Political

විමල්ට 47යි… වැලිකඩ සිට අද උපන් දිනය සමරයි..

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අදයි.
මන්ත‍්‍රීවරයා සිය උපන් දිනය වැලිකඩ සිට සමරද්දී ජාතික නිදහස් පෙරමුණ විසින් බෝධි පූජා ආදී වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
වීරවංශ මහතා රිමාන්ඞ් කර අදට දින 56ක් සම්පූර්ණ වෙයි

Related posts

ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයි

Shiran Viraj

11 වන කොරෝනා මරණය වාර්තා වේ

Shiran Viraj

සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)

Shiran Viraj