mediahumanrights.lk
Local News News

වගා ලිඳට වැටුණු අලින් තිදෙනෙකු ගොඩගත් මෙහෙයුම (VIDEO)

ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වන අලීන් තිදෙනෙකු වැටී තිබුණා.
මෙලෙස වැටී සිටි අලින් අතර කුඩා අලි පැටියෙකුද සිටියා.
කෙසේ වෙතත් අලින් තිදෙනාගේ දිවි බේරාගැනීමට වනජීවී නිලධාරීන් සමඟ එක්වූ ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූවා.
එම අවස්ථාවේ වැඩුණු අලින් දෙදෙනා පහසුවෙන් ගොඩගැනීමට හැකිවූවත් කුඩා අලි පැටවා ගොඩගැනීමට බොහෝ වෙලාවක් ගතවූයේ මේ අයුරින්.
(under the courtesy of hirunews news web)

Related posts

QR බිද වැටෙයි…

Shiran Viraj

පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමට

Shiran Viraj

පළාත් සභාවලට එරෙහි සරත් වීරසේකර ඉන්දීය මහ කොමසාරිස් මුණගැසෙයි

Shiran Viraj