mediahumanrights.lk
International NewsNews

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සම්පූර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
ට‍්‍රම්ප්ට හිමි ජනාධිපති වැටුප අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 4 ක්.
ඒ අනුව මෙම මුදල වසර අවසානයේදී පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කිරීමට නියමිත බවයි ධවල මන්දිරය ප‍්‍රකාශ කර ඇත්තේ.
තමා ජනාධිපති ලෙස පත්වුවහොත් වැටුප් ලබා නොගන්නා බව ට‍්‍රම්ප් ඉකුත් ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේදී සදහන් කළා.
ඔහු පැවසුවේ රටේ නීතිය අනුව ජනාධිපතිවරයෙකු අනිවාර්යයෙන්ම ලබාගත යුතු අවම වැටුප වන එක් ඩොලරයක් පමණක් තමන් ලබාගන්නා බවයි.

Related posts

ලෝකෙම දන්න චොකලට් වර්ගයක පණුවෝ ඉන්න හැටි

Shiran Viraj

සායනික පරික්‍ෂණවලට ලක් නොකල ඖෂධ ලංකාවට ගෙනැත්…

Shiran Viraj

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Shiran Viraj
Translate »