mediahumanrights.lk
News Sports Sports News

ජේ.පී.ඩුමිනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වෙයි

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී.ඩුමිනි එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.
සිය පෞද්ගලික හේතුවක් මත තමා එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහු පවසා ඇත.
තමා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව ද ඔහු පවසා තිබේ.
ජේ.පි ඩුමිනි, දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර  ඔහු මේ වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟවල වැඩිම ලකුණු ලාභීන් අතර පස් වන ස්ථානයේ පසු වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

Shiran Viraj

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 55,000ට ආසන්නයි

Shiran Viraj

සියල්ලන්ගේ අවධානය යොමුවූ ක්‍රිකට් කණ්ඩායමේ, අලුත්ම දඟ පන්දු පුහුණුකරු මෙන්න

Shiran Viraj