mediahumanrights.lk
Local NewsNews

උසස් පෙළ විභාගයත් දෙසැම්බරයට !

අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම උසස් පෙළ විභාගය ද වසර අගදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ මූලික සැලසුම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

Related posts

වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීමෙන් ආර්ථිකයට දැඩි බලපෑම්

Shiran Viraj

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

Shiran Viraj

මාලිමා නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න..

Shiran Viraj
Translate »