mediahumanrights.lk
Local News News

අපි පාවිච්චි කරන කාසි වලට එන අලුත් මෝස්තරේ මෙන්න

නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කළත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක් වෙනස් නොවන බව මහ බැංකුව ප්‍රකාශ කළා.
මහ බැංකු නිවේදනට අනුව පිත්තල ආලේපිත රන් පැහැ මිශ්‍ර ලෝහවලින් සැකසූ රුපියලේ සහ රුපියල් පහේ කාසිවල ලෝහ වර්ගය පමණක් වෙනස් කර මළ නොබැදෙන වානේවලින් සැකසූ රිදී පැහැති කාසි ඒ වෙනුවට නිකුත් කරන බවයි.
කෙසේ වෙතත් රුපියල් පහේ කාසියේ දාරයේ පැවති අක්ෂර පමණක් නව කාසියෙන් ඉවත් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…

Shiran Viraj

දිවුලපිටියේ කාන්තාවට කොරෝනා ආසාධිත වූ අයුරු තවමත් ගැටලුවක් – මහජනතාවටත් විශේෂ පණිවිඩයක්

Shiran Viraj

මංගල කොරියානු මුදල් ඇමති හමුවේ

Shiran Viraj