 මාළඹේ ප්‍රද්ගලික විශ්ව විද්‍යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්‍ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
මාළඹේ ප්‍රද්ගලික විශ්ව විද්‍යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්‍ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
ඔවුන් කියා සිටියේ අද සිට දිවයින පුරා සරසවි වල වෛද්‍ය පීඨ මෙම තීන්දුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි පළමු පියවර ලෙස වෛද්‍ය අධ්‍යාපනයෙන් ඉවත්වී පංති වර්ජනය කිරීමට සියලුම සරසවි සිසුන් එකඟවූ බවත්ය. ඒ අනුව සියලුම වෛද්‍ය පීඨවල අධ්‍යාපන කටයුතු නතරවනු ඇත.
							previous post
						
						
					
							next post
						
						
					
