mediahumanrights.lk
Local NewsNews

ඉතිහාසයේ මුල් වරට කතානායක ආසනය පෙරලී බිමට ඇද වැටේ අසුබ ලකුණක්ද?

පාර්ලිමේන්තු සභා ගර්භයේ කථානායක පුටුව ඊයේ (09) බිමට පෙරලුනා.
මෙලෙස කතානායක පුටුව බිමට පෙරලුනේ මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා මුලසුනේ සිටින කාලය අවසන් වීමෙන් පසුව ඉන් පිටත්ව යාමට කතානායක පුටුව පසුපසට තල්ලු කල වේලාවේදීයි. ඉතින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන් ඇවිත් කතානායක පුටුව ආයෙත් තිබ්බ විදියටම ස්ථානගත කරලා තියෙනවා.

ඉතින් මේ ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියලා තියෙන්නේ ” පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායක පුටුව පෙරළුණු පළමු අවස්ථාව මෙය බවත්, මෙය අසුබ ලකුණක් බවත්ය. ”

Related posts

ම‍ගේ වැඩි ඇල්ම නි‍වේද­න­යට ‘යූ ටර්න්’ සිනමා පට­යෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසා­නා­යක

Shiran Viraj

කැබිනට් සංශෝධනයෙන් ඇමති ධුර 09ක් – රවීගෙන් ගැලූවුණු මුදල් මංගලට – මංගලගේ විදේශ කටයුතු රවීට – මාධ්‍ය, වරාය හා ඛණිජ තෙල් ඇමති ධුරත් වෙනස් වෙයි- PHOTOS

Shiran Viraj

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ නිලධාරියා ඇප මත මුදාහැරේ

Shiran Viraj
Translate »