31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNewsPolitical

හිටපු ජනපති ඩීබී විජේතුංගගේ දියණිය හදිසියේ මියයයි


 
 
 
 
 
නැසීගිය හිටපු ජනපති ඩීබී විජේතුංග මහතාගේ එකම දියණිය වූ චිත්‍රාංගනී විජේතුංග මෙනෙවිය ඊයේ දැඩි ලෙස රෝග තත්වයෙන් මහනුවර මහරෝහල වෙත ඇතුලත් කරන ලදුව  ඉන් පසු අද
වෙත මාරු කරන ලදුව අද උදෑසන අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 60 වන වියෙහි පසුවූ අතර ඇය අවිවාහකව සිටි අයෙකි.
– ගොසිප් ලංකා News

Related posts

ඓතිහාසික දෙවනගල භාරකාරත්වය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි වෙත

Shiran Viraj

රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

Shiran Viraj

සියලුම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට

Shiran Viraj
Translate »