mediahumanrights.lk
NewsSportsSports News

තුන්වන T20 තරගය අද -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවසන් තරගය අද දිිවා / රාත්‍රි තරගයක් ලෙස ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග වදින ප්‍රථම විස්සයි – 20 තරගය මෙයයි.
පසුගිය තරගයේ පෙන්වූ දස්කම් එලෙසම පෙන්වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට අද හැකිවනු ඇත. අද තරගයේදී සත්කාරක ඕස්ට්‍රේලියානු පිලේ එක් වෙනසක් කරමින් දඟපන්දු යවන ඇඩම් සැම්පා යළි කණ්ඩායමට එක්කර ඇත.
මේ අතර නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවීම හේතුවෙන් ඔහුගේ ආරම්භක පිතිකරු ස්ථානයට
පැමිණෙනු ඇත. ඇති වූ අඩුව පිරිමැසීමට ශ්‍රී ලංකා පිලට ලක්ෂාන් සඳකැන් කැඳවා ඇත.

Related posts

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

Shiran Viraj

මෙරට රන් මිල 15%කින් අඩු වෙයි

Shiran Viraj

නිවසකට හොරෙන් ගිය 2ක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »