mediahumanrights.lk
International NewsNews

තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී දිව්රුම් දෙයි

ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී මීට සුළු වේලාවකට පෙර දිව්රුම් දුන්නේ ය.
ඒ, රාජ්බවන්හිදී ප්‍රාන්ත ආණ්ඩුකාර සී. විද්‍යාසාගර් රාව් ඉදිරියේදී ය.
එඩප්පාඩි පලනිසාමී තමිල්නාඩු ප්‍රාන්තයේ 12 වන ප්‍රධාන අමාත්‍යවරයා ය.
ඔහු සමග තමිල්නාඩුවේ නව කැබිනට් මණ්ඩලය ද මේ වන විට දිව්රුම් දෙමින් සිටියි.

Related posts

ගම්මිරිස් කිලෝව 2800 පනී…

Shiran Viraj

දසුනුත් හොරෙන් පෙම් කරනවා…

Shiran Viraj

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

Shiran Viraj
Translate »