mediahumanrights.lk
Local NewsNews

කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක සිසු ගැටුමකින් 6 කට තුවාල

කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් කිහිපයක සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් අතර ඇතිවු ගැටුමෙන් ආනන්ද විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සහ නාලන්ද විද්‍යාලයේ එක් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.
මේ අතර කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් තුවාල ලැබු 3 දෙනෙකු ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කලේ.

Related posts

පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

Shiran Viraj

කි‍්‍රකට් නිලවරණය මැයි 19 – අර්ජුනත් සටනට

Shiran Viraj

ප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියි

Shiran Viraj
Translate »