mediahumanrights.lk
Local NewsNews

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද ගැසට් පත්‍රයට

සීමා නීර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව අද දින ගැසට් කිරීමට පියවර ගන්නා බව පවසයි.
එහි ලේකම් කමල් පත්මසිරි මහතා සඳහන් කළේ, ඉංග්‍රීසි මාධ්‍ය සංශෝධන 300කට ආසන්න සංඛ්‍යාවක්, ද්‍රවිඩ මාධ්‍ය සංශෝධන 500කට ආසන්න සංඛ්‍යාවක් සහ සිංහල මාධ්‍ය සංශෝධන ද සිදු කර ඇති බව ය.
මෙම සංශෝධන සම්බන්ධයෙන් සීමා නීර්ණ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපතිවරයා ද එකඟ වීමෙන් අනතුරුව අද දින ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලාධිපති වෙත භාරදෙන බව ඔහු සඳහන් කළේ ය.
සීමා නීර්ණ අභියාචනා විමර්ශන කමිටු වාර්තාව පසුගියදා එහි සාමාජිකයින් විසින් විෂය භාර අමාත්‍යවරයාට භාර දෙනු ලැබී ය.

Related posts

එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

අන්තවාදීන්ගේ මීලග ප‍්‍රහාර මොනවාදැයි බුද්ධි අංශ හිරේට ගොස් ඥාණසාර හිමිගෙන් අසති..

Shiran Viraj

ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…

Shiran Viraj
Translate »