30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

සිංගම් 3 චිත්‍රපටය face book live හරහා එළියට

දමිළ සුපිරි නළු සූර්යා රංගනයෙන් දායකවන සිංගම් 3 චිත්‍රපටය අද පළමු වරට තිරගත වූණා. මෙය නැරඹීම සඳහා විශාල පිරිසක් සිනමාහල්වලට පැමිණෙන බවයි දමිළ මාධ්‍ය වර්තාකරන්නේ. තවමත් සිනමාහල්වලට පමණක් සීමා වූ මෙම චිත්‍රපටය අන්තර්ජාලය හරහා ප්‍රචාරය වූ  පුවතක් වර්තාවනවා.
චිත්‍රපටය නැරඹීමට පැමිණි පුද්ගලයෙක් එය තිරගත වන අවස්ථාවේ ෆේස් බුක් හරහා සජීවීව අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. එය විශාල පිරිසක් නරඹා ඇති බවයි වාර්තාවන්නේ. කෙසේ වෙතත් මේවනවිට එය ඉවත් කරගෙන තිබෙනවා.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ නැවතත් මෙවැනි දෙයක් සිදු වුවහොත් අදාළ පුද්ගලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

Related posts

සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…

Shiran Viraj

නව දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීම් ලබයි

Shiran Viraj

පන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.

Shiran Viraj
Translate »