mediahumanrights.lk
Local NewsNews

සයිටම් ගැන අවසන් තීන්දුවකට වෛද්‍ය සභාව අද රැස්වෙයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා.
පසුගිය 08 වනදා රැස්වූ ඔවුන් තීරණය කළේ වෛද්‍ය සභාවේ සියලූ සාමාජිකයන් සහභාගිවන රැස්වීමකදී අදාළ තීන්දුව ගත යුතු බවටයි.
එදින රැස්වූ කළමනාකරණ කමිටුවට පමණක් මෙම ගැටලූව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රකාශ කළා.
ඒ අනුව වෛද්‍ය සභාව අද රැස්වන බවයි එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
– හිරු ප්‍රවෘත්ති

Related posts

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්.. හැමවිටම ඒ යුතුකම ඉටුකරන්න…

Shiran Viraj

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයෙන් ශ්‍රී ලංකන් වංචා විමර්ශනයට විශේෂ කමිටුවක්

Shiran Viraj

බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..

Shiran Viraj
Translate »