2026-08-04
mediahumanrights.lk
International NewsNews

යුද ගිනි මැද පණ පිටින් වැළළුණු සිරියානු දැරියක ගොඩ ගන්නා දර්ශන (VIDEO)

කුරිරු යුද්ධයේ අමිහිරි මෙන් ම වේදනාකාරී සිදුවීම් අත්දකිමින් සිටින සිරියානු වැසියන්ගේ ජීවිත ගෙවන්නේ, කිනම් මොහොතක හෝ මරණය අපේක්ෂාවෙනි. 
පහතින් දැක්වෙන්නේ,  පසුගිය දා ඩමස්කස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු සුන්බුන් අතර පණ පිටින් වැළළුණු කුඩා දැරියක ගොඩ ගන්නා දර්ශන පෙළකි.
 

Related posts

නරියකු යතුරුපැදියේ හැපී කොස්තාපල් මරුට

Shiran Viraj

සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනී

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

Shiran Viraj
Translate »